වීරකැටියේ වෙඩිතැබීමක් පුංචි දරුවෙකු මරුට

වීරකැටිය ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් කුඩා දරුවෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වෑකඳවල ප්‍රදේශයේ පදිංචි 14 වියේ පසුවන්ද දරුවෙකු බවටයි වාර්තා වන්නේ.