ශ්‍රී ලංකාව ගැන හදිස්සියේ ජපානය ගත් තීරණය

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 6කට ජපානය පනවා තිබූ සංචාරක තහනම හෙට සිට ඉවත් කර තිබෙනවා.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, මාලදිවයින, බංග්ලාදේශය, නේපාලය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල සිට පැමිණෙන්නන්ට ජපානයට ඇතුළුවීම තහනම් කර තිබුණා.

කෙසේ වෙතත්, මෙම රටවලින් ජපානයට පැමිණෙන්නන්ට ගුවන් තොටුපළේදී සිදුකරන කොරෝනා පරීක්ෂණයකින් අනතුරුව එරට රජය නිර්දේශ කරන නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයට ලක් විය යුතු වනවා.

දින 3කට පසුව යළිත් කොරෝනා පරීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව ආසාදිත නොවන බව තහවුරු වන්නේ නම්, එරටට ඇතුළුවීමට අවසර හිමි වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
51
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09