දුන්නකින් විද පුද්ගලයින් දෙදෙනෙකු මැරූ ඝාතකයා අල්ලයි (VIDEO)

නෙදර්ලන්තයේ, අල්මේලෝ නගරයේ පුද්ගලයෙකු විසින් “ක්‍රෝස්බෝව් (Crossbow)” වර්ගයේ දුන්නකින් විද පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබෙනවා.

තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති බවටයි වාර්තා වන්නේ.

ඊයේ (17) දිනයේ එරට වෙලාවෙන් උදෑසන 10ට පමණ මෙම සිදුවීම වී ඇත්තේ  අල්මේලෝ නගරයේ ස්ටේන්ස්ට්‍රාට් වීදියේ තට්ටු නිවාසයක් ආසන්නයේ දීය.

එම තට්ටු නිවාසයේ ඉහළ මහලේ සිටින පුද්ගලයෙකු විසින් මෙලෙස දුන්නක් රැගෙන පුද්ගලයින් පිරිසකට පහර දී තිබුණා. 

පසුව පොලීසිය විසින් දැඩි මෙහෙයුමකින් අනතුරුව පුද්ගලයා අත්අඩංගුවට ගන්න සමත්වි තිබෙනවා. එහිදී අපරාධකරුටද තුවාල සිදුවී තිබුණා.

එම අවස්ථාවේ වීඩියෝ දර්ශන පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36
Video thumbnail
පලේගම හේමරතන හිමිට අධිකරණයෙන් ලැබුණු විශේෂ නියෝගය මෙන්න..නීතිඥවරු 30ක ප්‍රමාණයක් අදත් ඇවිත්
01:36
Video thumbnail
මල්වානේ නිවසට කඩා පැන්න අන්තරේට මහින්ද කිව්ව දේ..මේක සාමකාමීව විසඳගන්නවා
01:14