පැහැදිලිව ම කනගාටුයි. රුපියල් 5,000 නැහැ ස්ටාලින් රජයට දෙහි කපයි

රජය පොරොන්දු වු රුපියල් 5,000 දීමනාව වැටුප ට එක්නොකිරීම තුළින් කැබිනට් මණ්ඩලයේ තීරණ පිළිබද විශ්වාසය ගිලිහි යන බව ජෝසෆ් ස්ටාලින් මහතා අද (18) පැවති මාධ්‍ය හමුවක ප්‍රකාශ කළේය.

“පැහැදිලිව ම කනගාටුයි. රුපියල් 5,000 නැහැ. රමේෂ් පතිරණ ඇමතිවරයා කිව්වා අපි දෙන්න තීරණය කළා කියලා සැප්තැම්බර්. පඩි හම්බවෙලා තියෙන්නේ කිසිකෙනෙක් ට රු 5,000 නැහැ. එය නොදීමෙන් ම පැහැදිලි වෙනවා කැබිනට් තීරණය පිළිබඳ තියෙන විශ්වාසනීයත්වය එතැනින්ම ඉවරයි. අපි රු 5,000 ඉල්ලූවේ නෑ. අපිට රු 5,000 එපා. නමුත් එය නොදීමෙන් කැබිනට් මණ්ඩලය ගැන තිබු විශ්වසනීයත්ව එතැනින් ඉවරයි.” යනුවෙන් ස්ටාලින් මහතා කියා සිටියේය.

මේ අතර පොලීසිය භාර අමාත්‍යවරයා ගුරුවරුන් සම්බන්ධයෙන් කළ තර්ජනය හෙළා දකින බව කීය.

මෙහිදී ස්ටාලින් මහතා වැඩිදුරටත් කියා සිටියේ දේශපාලනික අරමුණු සඳහා පොලීසිය යොදාගැනීමට අමාත්‍යවරයා ගන්නා උත්සහය රජයේ ස්ථාවරය ද යන්න පැහැදිලි කළ යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහල් ලොරියක් දක්ෂිණ අධිවේගයේ දරුණු අනතුරකට මුහුණදෙයි
01:02
Video thumbnail
ජනපතිගේ කතාවට චාමර සම්පත්ගෙන් සැර පිළිතුරක්
15:06
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.20
08:05:02
Video thumbnail
රටේම කතා බහට ලක්වුණ තෙල් අවුල ඇතිවුණේ කොහොමද ? මෙන්න ප්‍රබල හෙළිදරව්වක්
10:16
Video thumbnail
දයාසිරිගෙන් ආණ්ඩුවට උපදෙසක් - රට ගිනි ජාලාවකට අරන් යන්න ඉඩ දෙන්නේ නෑ
11:28
Video thumbnail
යුද්දේ කාලයේ ඉන්දියාවට ගිය ඕන ශ්‍රී ලාංකිකයෙක් එන්න ලංකාවට..අපි අත් දෙකෙන්ම භාරගන්නවා
04:53
Video thumbnail
බිමල් දැන් හිනාවෙන්නේ නෑනේ - ආයේ හිනාව ගන්න ඕනේ
05:30
Video thumbnail
චෙම්මනි සමූහ මි#ණී වළ ගැන බිමල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..අප්‍රේල් 20 සිට නැවත කැණීම් ආරම්භ කරනවා
05:28
Video thumbnail
ඉන්ධන අර්බුධයක් ඇතිකළේ විපක්ෂය
03:34
Video thumbnail
බලශක්ති ඇමතිගෙන් විපක්ෂයට ආරාධනාවක්
13:05