AFC Banner
Empty Ad
Empty Ad

මහින්ද සමරසිංහ ඉල්ලා අස්වෙයි. හේතුව මෙන්න !

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

එසේ ඉල්ලා අස්වී ඇත්තේ කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා ය.

ඒ අනුව මහින්ද සමරසිංහ මහතා මේ වන විට පුරප්පාඩු වී පවතින අමෙරිකාවේ සහ මෙක්සිකොවේ ශ්‍රී ලංකා තනාපතිවරයා ලෙස පත්වීමට නියමිත බව වාර්තා වේ.

සිය ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා දිවයිනට පැමිණීමෙන් පසු භාර දීමට මහින්ද සමරසිංහ මන්ත්‍රීවරයා සැලසුම් කර තිබේ.

ඔහු මීට පෙර අවස්ථා කිහිපයක දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රාජ්‍ය තාන්ත්‍රීක සේවාවල නිරත වී සිටියේය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
52
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මැති ඇමතිවරුන්ගේ සැප වාහන ගාලු මුවදොර ගාල් කරයි
01:40
Video thumbnail
රූමත් තුරණියක් Live ඇවිත් කාදිනල්ගෙන් අහපු ප්‍රශ්නය #breakingnews #viralvideo
03:20
Video thumbnail
බිත්තරේ මිල අඩුවෙයි - කවුරුත් බලාසිටි සැබෑ වෙනස මෙන්න #eggprice
02:36
Video thumbnail
දුක් සෝ සුසුම් මැද නික්ම ගිය W ජයසිරි - අවසන් කටයුතු සිදුවුණ විදිය මෙන්න
01:16
Video thumbnail
කටින් පම්පෝරි ගැසූ පර්මිට් මරික්කාර්, රෙදි ගලවා ගනී
01:40
Video thumbnail
අනුර කුමාර ජනාධිපති එක්ක - අයියයි මල්ලී වගේ ඉඳලා මොකද වුණේ ? කුමාර ගුණරත්නම් කොර වුණ ප්‍රශ්නය
04:10
Video thumbnail
අගමැතිනිය සහ ඇමති විජිත ජනපති ඉදිරියේ දිව්රුම් දීපු සම්පුර්ණ වීඩියෝව
04:04
Video thumbnail
මෙන්න මාලිමා ආණ්ඩුවේ ඇමතිකම් බෙදුණු හැටි
02:16
Video thumbnail
BREAKING NEWS 🛑🛑
03:20
Video thumbnail
කුඩේ අල්ලන්න ආපු කෙනාට - කුඩේ අල්ලන්න එපාලු - රටම පතපු වෙනස මෙන්න
00:46

?