හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම මෙරට ප්‍රකට දේශපාලනඥයෙකු වන ආචාර්ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා විසින් සිය ෆේස්බුක් ගිනුම් වෙනස්ම ආකාරයේ සටහනක් තබා තිබෙන ආකාරය දකින්නට ලැබුණා.
එහිදී මාලක සිල්වා සඳහන් කර තිබුණේ “මේ දිනවල මාංචු දැමිය යුතු අත්වල කඹ වගේ පිරිත් නූල් දක්නට ඇත” යනුවෙනි.
“මගේ චරිතය සුදු චරිතයක් ලෙස පෙන්වීමට මම අත් පිරෙන්න පිරිත් නූල් බැඳ නැත. ඇතම් විට මගේ චරිතය කළු චරිතයක් ලෙස පෙන්වීමට දේශපාලනික බලපෑම් මත අත්අඩංගුවට ගෙන මාංචු වැටුනද. නීතීයේ ස්වාධිපත්‍ය මත නිදහස් විය. ඒ සම්බන්ධව ගෞරවනීය අධිකරණයට හිස නමා ආචාර කරමි.” ලෙසින්ද මාලක සිල්වා සිය ෆේස්බුක් ගිනුමේ සඳහන් කර තිබුණා.
මාලක සිල්වා තැබූ මුල් ෆේස්බුක් සටහන පහතින්,















මූගෙ තත්තා පලමුවම අත්තනගල්ලෙ වලව්වේ ඉන්දුල් කාපු එතනින් බඩ පුරව ගත් පාහර සක්කිලියෙකි / ඊට පසු මහින්ද රාජපක්ෂ පවුලෙ බත් පමනක් නොව අසූචී පවා කා , මැදමුලනෙ කිලිටි රෙදි සොදපු එකෙක්ය ; එවාට පින් සිදු වෙන්න මූට රාජපක්ෂලා එකල ඇමති කමක් ලබා දුන්නෙය , ඌට අර කටුස්සාට රන් මාලය ලෙබුනා මෙන් / හිස උදුම්මා ගෙන යන යන තෙන අසූචි හලමින් මිනිසුන් ගස් බන්දිමින් : පාතාලය සහ මැරයන් කුඩ්ඩන් ආරක්ෂා කරමින් උන්ගෙන් මුදල් අරන් ඉතා ඉක්මනින් කොටි ප්‍රකෝටි පතියෙකු වූයෙ මහින්ද රාජපක්සට පින් සිඩුවන්නට ; මූගෙ අසූචි පිරුනු කටින් විරුද්ද වාදීන්ය අසූචි ගෙස්වීමට එකල මහින්ද රාජපක්ෂ කටයුතු කලෙ / කවදා හෝ මූ එම දෙයම තමනට කාරවි කියා නොදෙනය , එහෙත් එය සිදුවිය / දෙන් මූගෙ අසූචි පිරුනු කට මහින්ද සහ රාජ^පක්ශලාට සූචී විසි කිරීමට වෙන කොටසක් බාවිතා කරති / උන්ටද යම් දිනක මූගෙන් අසූචි කන්න සිදුවනවාමය : මූගෙ පුතා අවජාතක පාහර බල්ලෙකි / මත් කුඩු මත් පෙති අලවිය ඌගෙ පලමු වයාපාරය උනෙ මාර්වින් ඇමති කම දරන කාලයෙ එම රාජ්‍ය බලයත් සමගය /