සුරාසැල් විවෘත කිරීම පිළිබඳ නවතම අදහස්

ඔක්තෝබර් පළමු වනදා තෙක් නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කිරීම මගින් මෙරට කොවිඩ් ව්‍යාප්තිය තවදුරටත් සාර්ථක ලෙස පාලනය කර ගැනීමේ හැකියාව ලැබෙන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා එස්. ගුණරත්න මහත්මිය පැවසුවාය.

කෙසේ වෙතත් සුරාසැල් විවෘතකිරීමට රජය ගෙන ඇති තීරණයත් සමග කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා දැඩි අහිතකර බලපෑමක් සිදුවන බව විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය.

“සුරාසැල් ඉදිරියේ සෙනඟ ගොඩක් එකතුවී මත්පැන් අරගෙනයෑමට පොරකන දර්ශන ගොඩක් අපිට දකින්නට ලැබුණා. ඉතින් මේක ධනාත්මක සාධකයක් ලෙස අපි කොහෙත්ම දකින්නේ නැහැ. අපි හිතනවා මේකෙන් වෙන හානිය වැඩියි. අපිට පාසල් ඉක්මනින් අරින්නට පුළුවන් වන හැකියාව තව දීර්ඝ වෙන්නට පුළුවන්, සංචාරක සේවාව පටන්ගැනීමේ හැකියාව තව ප්‍රමාද වෙන්නට පුළුවන් මේක ඉතාමත් සෘණාත්මක ආකාරයට තමයි මේ රෝගය පාලනය කිරීමට බලපාන්නේ. ඉතින් අපි හිනතවා රජය මේ ගැන සැලකිලිමත්ව කල්පනාකරලා බලයි කියලා. මේකෙන් මේ රෝගය පාලනයකරලා යළි රට කොළ පාට දක්වා යන ගමනට බාධවක් ඇති වෙයි කියලා අපිට බයක් තියෙනයවා. ඒක නිසා මේ රෝගය පාලනය කිරීම සහ ආර්ථිකය නගා සිටුවීම මේක නිසා ඇතිවන බලපෑම සෘණාත්මක ආකාරයට බලපානවා. ඒ නිසා මේ තත්ත්වයට එකඟවෙන්නට අමාරුයි.“ 

මේ අතර දෛනික රැකියාවන්හි නිරතව සිටි පිරිස ඇඳිරිනීතිය හේතුවෙන් පීඩාවට පත්ව සිටින අවස්ථාවක සුරාසැල් විවෘතකිරීම පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතු බව එක්සත් ජාතික ස්වයං රැකියා වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් චාල්ස් මහතා පැවසීය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාටල් නිසා ජනපතිට යකා නගියි..කාටලය නොකැඩුවානම් අද ගෑසුත් නෑ
04:08
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් හාමුදුරුවරු එකතුවෙනවා
09:09
Video thumbnail
මනුස්සකමට හොඳම උදාහරණය දුන් මිරිස්වත්තේ පුවත.."ඔක්කොම සල්ලි හරිනේ..ඔන්න මං ගෙනත්ම දුන්නා"
06:55
Video thumbnail
මහින්ද රාජපක්ෂට අපහාස කරලා ආණ්ඩුව වැරදි තැනට අත තිබ්බේ
07:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාව නිසා සජිත්ට රතු කට්ට පනී
06:25
Video thumbnail
14 දෙනෙක් එළොව යැවූ පස්සර බිහිසුණු බස් අනතුර..එදත් එතන ගල් අදත් ගල්, අනතුරක් වෙනකල්ද බලන් ඉන්නේ ?
07:28
Video thumbnail
මේ ආණ්ඩුව ජනතාවගෙන් සමාව ගන්න ඕනේ
07:04
Video thumbnail
ෂෙඩ් හිමියන්ට වැඩ වරදියි..ජනපතිගෙන් සැර කතාවක්..ලයිසන් කැන්සල් කරලා දාන්න
02:52
Video thumbnail
"මේක මහ විහිළුවක්නේ..මනෝ කිව්වේ නෑ.."ජනපතිගෙන් විපක්ෂයට සැර සත්තමක්
03:20
Video thumbnail
ඉන්ධන මිල වැඩි වෙයිද ? අඩු වෙයිද ? මෙන්න ජනපති කියයි..මිල ගණනය කරන්න ජනපති කිව්ව සරල සූත්‍රය
10:37