දිවයිනේ ප්‍රදේශ කිහිපයකම අද මත්පැන් අලෙවිසල් විවෘත කර තිබූ අතර නිරෝධායන ඇඳිරි නීතිය ද නොතකා පාරිභෝගිකයින් එම අලෙවිසල් අසල දිගු පෝලිම්වල රැඳී සිටි අයුරු දැකගත හැකිවිය.
හැටන්, කන්තලේ, අනුරාධපුර ප්‍රදේශවල එවැනි දිගු පෝළීම් දැකගත හැකිවී තිබුණි.
කෙසේවෙතත් වව්නියාව ප්‍රදේශයේ විවෘත කර තිබූ මත්පැන් අලෙවිසැළක් වසාදැමීමට ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබුණි.
ඒ අතර මත්පැන් මිලදී ගැනීමට පැමිණ කිහිපදෙනෙකු පොලිස් අත්අඩංගුවට ද පත්වුණි.














Waththala, dematagoda Cargils keels arpico walath parata senaga
Kadawatha,weliweriya, kirindiwela serama open,lajjai lock down eka gana