වයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන්ට ෆයිසර් එන්නත දෙන්න රජය තීරණය කරයි

වයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන් සඳහා ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීමට රජය තීරණය කර තිබේ.

අවුරුදු 12ට වැඩි ආබාධ සහිත දරුවන් සඳහා ද මෙහිදී ෆයිසර් එන්නත්කරණය සිදුකෙරෙනු ඇත.

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ඒ බව පවසයි.