ප්‍රහාරයක් එල්ල වෙන බවට ගුවන් තොටුපොළ බලධාරින්ට ලැබුණු ව්‍යාජ ඊ මේල් පණිවුඩය ගැන ජනතාව අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැතැයි ආරක්ෂක ලේකම් හිටපු විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න සඳහන් කරනවා
පෙර පුවත – මෙරට ප්‍රධාන ස්ථාන රැසකට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන බවට අනතුරු ඇඟවීමක්














කවුරු ප්‍රහාර එල්ල කරන්නද එහෙම කරන අය දැන් බලයේ ඉද්දී.මේ විහිළු මවන කතාවක්.