AFC Banner
Empty Ad
Empty Ad

ලොහාන් රටට දුන්නේ වැදගත් ආදර්ශයක්.. – විමල්

ලොහාන් රත්වත්තේ මහතා ඇමති ධුරයෙන් අස් වීමෙන් ලබාදී ඇත්තේ මෙරට දේශපාලන සංස්කෘතියටත් නව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

‘වැරදි සිදුවෙන්න පුළුවන් හැබැයි ඒ වැරදි පිළිගෙන නිහතමානීව එම තනතුරින් ඉවත් වීමයි වැදගත් වෙන්නේ. අපේ රටේ දේශපාලන සංස්කෘතියට මීට කලින් වැනි ආදර්ශයන් එකතු වෙලා තිබුණේ නැහැ. ඒ අතින් ලොහාන් රත්වත්තේ මහතා තමන් අතින් සිදු වූ කුමක් හෝ අඩුපාඩුව පිලිඅරන් අමාත්‍ය ධුරයෙන් ඉවත් වෙලා තියෙනවා’

රත්වත්තේ මහතා බන්ධනාගාර අමාත්‍ය ධූරයෙන් පමණක් ඉවත් වී මැණික් හා ස්වර්ණාභරණ අමාත්‍යධූරයේ තවදුරටත් රැඳී සිටීම ගැන මාධ්‍ය කළ විමසීමේ දී ඔහු පැවසුවේ මෙසේය.

‘ස්වර්ණාභරණ මංකොල්ලයකට ගියානම් ලොහාන් රත්වත්තෙ මහත්තයා ඒ ඇමතිකමෙනුත් ඉල්ලා අස්වෙයි’

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?