මෙරට ප්‍රධාන ස්ථාන රැසකට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන බවට අනතුරු ඇඟවීමක්

කිසියම් ප්‍රහාරයක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සහ සහ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ආරක්ෂාව ඊයේ (15) සිට සිට දැඩිව තරකර තිබෙනවා.

ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් පෙරේදා රාත්‍රියේ ගුවන් තොටුපළට ලද ඊමේල් පණිවුඩයකට අනුව මෙසේ ගුවන්තොටුපලවල ආරක්ෂාව තර කර ඇතැයි ඉහළ පොලිස් නිලධාරියෙක් දිනපතා පුවත්පතකට සඳහන් කර ඇති අතර මෙලෙස ලද තොරතුරු තහවුරු නොකළ එකක් වුවද පූර්ව ආරක්ෂක පියවරක් ලෙස ආරක්ෂාව තර කළ බවද එම නිලධාරියා සඳහන් කර තිබෙනවා.

  1. මර්මස්ථාන වලට බෝම්බ තියල වෙනස්වෙමින් පවතින ජනමතය ආපසු හරවන්න බැහැ. ඉදිරි වසර තුන හදිසි නීතය යටතේ අදින්නද සැලසුම් කරන්නේ.

  2. ඔය දැවන්ත ප්‍රහාරය අර දියවන්නාවෙ බූරුවො 225 ම ඉන්න වෙලාවක කලානම් රටට ජනතාවට ලොකු සහනයක් ; පොහොට්ටු උන් ස ජ බෙ උන් ; ජෙප්පො සහ අනිකුත් හොර නඩ සියල්ලම එක වර මැරිලා යන්න ගහපල්ලා ගහන එකෙක් , ඔතන තමා හොන්දම තැන ; අහින්සක දුප්පත් ජනතාව ඉන්න තැනකට නොකර