අනුරාධපුර බන්ධනාගාරයේ CCTV මකන්න උත්සාහයක්

අනුරාධපුර බන්ධනාගාරයේ CCTV දර්ශණ මකා දැමීම සදහා විශාල උත්සාහයක් දරමින් ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව කියයි.

එහි සභාපති නීතීඥ සේනක පෙරේරා මහතා මාධ්‍ය හමුවක් අමතමින් මේ බව පැවසීය.

ඇමතිවරයෙක් බීමතින් බන්ධනාගාරයට ඇතුළු වි සිරකරුවන්ට පීඩා කරද්දී බන්ධනාගාර නිලධාරීන් තම වගකීම් පැහැර හැර ඇති බවත් ඇමතිවරයාගේ හැසිරීමට ඔවුන් විශාල ඉඩකඩක් දී ඇති බවත් ඔහු පැවසීය.

සිදුවීම ගැන පරීක්‍ෂණයක් සිදු කිරීම සදහා ස්වාධීන අපක්‍ෂපාති මණ්ඩලයක් පත් කල යුතු බවත් ගිනි අවියක් රැගෙන බන්ධනාගාරය තුලට යාම හේතුවෙන් ඇමතිවරයා අත්අඩංගුවට ගත් යුතු බවත් ඔහු කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09