AFC Banner
Empty Ad
Empty Ad

එන්නත් දෙකම නොවිද්ද අයට අලුතින් පැනවෙන තහනම

පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයන්ට රාජ්‍ය ආයතන සහ පොදු ස්ථානවල ගැවසීම තහනම් කිරීමට මන්නාරම දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටු රැස්වීමේදී තීරණය කර තිබේ.
පොලිස් හා යුද හමුදා මුරපොළවල් හා ධීවර තොටුපොළවල් වලින් එන්නත්කරන කාඩ්පත් නිරන්තර පරීක්ෂාවට ලක්කිරීමටද මෙහිදී බලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

අද (15 වැනිදා ) සිට මෙම පරීක්ෂා කිරීම් සිදුකරන බවත් එන්නත් ගෙන නොමැති පුද්ගලයින් රැපිඩ් ඇන්ටිජන් සහ පී.සී.ආර්. පරීක්ෂණ වලට යොමුකරන බවත් මන්නාරම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ටී.විනෝදන් පැවැසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
74
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?