ඇමති විමලවීරට හූ කියා ගමෙන් පන්නයි.. ‘මට හූ කීවේ මිනිස්සු වෙන්න බෑ’ ඇමති කියයි..

අම්පාර ප්‍රදේශයේ ගොවීන් විසින් වනජීවි ඇමති විමලවීර දිසානායක මහතාට දැඩි විරෝධයක් එල්ල කළේය.

අම්පාර රජවැව ප්‍රදේශයේ විසිතුරු මසුන් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට එක් වූ අවස්ථාවේ මෙම විරෝධතාවය එල්ල කරන ලදී.

ගොවීන් සඳහන් කළේ එම වැවේ ජලය ව්‍යාපෘතියට ලබාගතහොත් ගොවීන්ට ගොවිතැන් කිරීමට ජලය නොමැති බවයි.

විරෝධතාකරුවන්ගේ විරෝධය මත අමාත්‍යවරයා ස්ථානය ඉවත්ව ගොස් පසුව වෙනත් ස්ථානයකදී මාධ්‍ය වෙත ප්‍රතිචාර දැක්වීය.

ඔහු කියා සිටියේ තමන්ට විරෝධය දැක්වූයේ මනුෂ්‍යයන් විය නොහැකි බවත් අදාල ව්‍යාපෘතිය හේතුවෙන් පවුල් ගණනාවකට ආදායම් මාර්යක් නිර්මාණය කිරීමක් බවත්ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46