තැපැල්පති ගෙන් නිවේදනයක්

තැපැල් සේවාවන් සිදුකරන දින ගණන සීමා කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

පවතින දැඩි අර්බුදකාරී තත්ත්වය තුළ එම තීරණය ගත් බව තැපැල්පතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

“රජය විසින් තැපැල් සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර තිබෙන තත්ත්වයක් තුළ සතියට දින 6ක් රාජකාරි කටයුතු සඳහා කාර්යාල විවෘතව තැබීමට පසුගියදා අපි තීරණය කළා. නමුත් පවතින දැඩි ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් එම තත්ත්වය පවත්වාගෙන යෑමට දැඩි බාධා එල්ලවී තිබෙනවා. ඒ අනුව වෘත්තීය සමිති සහ බලධාරීන්ගේ එකඟතා මත ඉදිරි කාලය සඳහා බදාදා සහ බ්‍රහස්පතින්දා දින 2ක් කාර්යාල වසා තබමින් සතියකට දින 4ක් පමණක් තැපැල් සේවා සිදුකිරීමට තීරණය කර තිබෙනවා. නිරෝධායන ඇඳිරිනීතිය පවතින කාලය තුළ කාර්යාමණ්ඩලයේ 500ක් පමණ කොවිඩ් ආසාදනය වී තිබෙනවා. ඒ නිසා කාර්යාල 50ක් පමණ පවත්වාගෙන යා නොහැකි තත්ත්වයට පත්වී තිබෙනවා. වැඩිහිටි ආධාර දීමනා ඇතුළු ගෙවීම් කටයුතු එළඹෙන 17වනදා සහ 18වනදා සිදුකිරීමට නියමිතයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09