මහින්ද ඉතාලියේ සිටිද්දී ඉතාලියේ කළු කොඩි ඔසවා ලාංකිකයෝ දැක්වූ විරෝධය!

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලමින් ඉතාලියේ බොලොඤ්ඤා නගරයේදී ශ්‍රී ලාංකිකයෝ කළු කොඩි ඔසවා විරෝධතාවක නිරත වූහ.

මෙහිදී ඉතාලියට අමතරව ප්‍රංශයේ ජර්මනියේ සිට පවා ලාංකිකයන් එම ස්ථානයට පැමිණ සිටි බව දැකගන්නට ලැබිණ.

එහිදී ලාංකිකයන් කියා සිටියේ ඉදිරියේදී වතිකානුවට පවා යාමට තමන් සූදානම් බවකි.

  1. මුන් ලාංකිකයො නෙමෙ ; එහෙ සරනාගතයො ආර්තික / අනික ඔය ඉතාලියෙ ඉන්නෙ වෙන්නප්පුවෙන් හලාවත මීගමුව පැත්තෙන් බෝට්ටු වලින් ගිය මාලු කාරයො , උන්ට රට නෙමෙ ඔනෙ ; සල්ලි පමනයි ; එන් ජී ඕ නඩ වලින් සල්ලි දුන්නම උන්ට ඔහොම කරනවා, තමාගෙ අම්ම නන්ගිව පවා සල්ලි වලට විකුනන උන් ඉන්නෙ ඉතාලියෙ , සුලු කොටසක් ඉන්නවා මෙවට නැති උගතුන් ; ඒ අය මෙවාට එන්නෙ නෙහෙ , වෙදගත් විදියට කීයක් හරි සොයන් මව්බිම වෙනුවෙන් යමක් කරනවා, මව්බිමට මඩ නොගසා