ගායන ශිල්පිනි උමාරියා සිංහවංශටත් කොවිඩ් ආසාදනය වෙයි

ගායන ශිල්පිනි උමාරියා සිංහවංශට ද කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා.ඇය මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

මේ අතර, කොවිඩ් වැළඳි රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සන්ෆ්ලවර් නායක නීල්ගේ තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බව ඔහුගේ සමීපතමයින් මුහුණු පොතේ සඳහන් කර තිබුණා.ගායන ශිල්පි සන්තුෂ් වීරමන් ද කොරෝනා වෛරසයට ගොදුරු වූ අතර, ඔහු ද සුව අතට හැරෙමින් සිටින බව වාර්තා වනවා.

  1. ඔබටත් අර මංගලට සහ සුනිල් පෙරෙරාට සහ බොහො අයට මෙන් ඉක්මන් නිවන් සුවය හෝ සවර්ගයෙ නිදා ගන්න හෝ සර්වබලදාරි දේය්යන්ගෙ සුරූපී කන්යාවක් වෙවා පතන්නෙ අපෙ හද බැන්දි ආදරයෙනි , එය ඉක්මන් වෙවා පතමි