මෙරට සිදු වූ භූ චලනයක්

හම්බන්තොට සිට කිලෝමීටර් 160 ක් ගිණිකොණ දෙසින් වන ගැඹුරු මුහුදේ භූ චලනයක් සිදුව තිබේ.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සභාපති අනුර වල්පොල මහතා සඳහන් කළේ, අදාළ භූ කම්පනය රිච්ටර් මාපකයේ 4.1 ප්‍රබලත්වයකින් යුක්ත බවය.

මෙමඟින් සුනාමි තත්ත්වයක් ඇති වීමේ අවදානමක් නොමැත බව අනුර වල්පොල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

  1. Oygollange boochalana maapakawala nigamana wardi bawa kiyanna onay. Onaama awasthawaka boochalanayak siduvuna awasthawekam danaganeemata awashya nam “www. USGS.gov” adaviye earthquake map walata yanna. Siduuvi mohothakata pasu danagatha haki. E sithiyama anuwa oya kiyana chalanaya siduvune sathapum 2000 k pana durin. Ema boochalanaye shakthiya thada pashana thattuwa gati lanakwa desta enna athi. hariyatama kadapathakata widulipandamk disnekala awasthawaka siduwenawa wage. E awasthawata kiyanne “after shock” kiyalayi. Api inna Californiye saamdamma boochalana siduwenawa.



අපගේ නවතම වීඩියෝ පුවත්