අද වාර්තා වු කොවිඩ් මරණ ගණන

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ (11) දිනයේ දී තහවුරු කරන ලද කොවිඩ් ආසාදිත මරණ 144ක් අද (12) දිනයේ වාර්තා වනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 11,296ක් දක්වා ඉහළ ගියා

image 9


අපගේ නවතම වීඩියෝ පුවත්