අන්තර්ජාලය කනපිටහැරු කලීෆාගේ ටැටූ රැල්ලට ඇගෙන් පිලිතුරු

මීයා කලීෆා කියන නම මේ මුළු ලෝකෙම දන්න කියන “ආන්දෝලනාත්මක නමක්” කිව්වොත් හරි..

නිල් චිත්‍රපට නිළියක් ලෙස කරළියට ආ ඇය මේ වන විට ඉන් ඉවත්ව සිටියත් ඇයට ඉන් ලැබුණු ජනප්‍රියත්වය නම් තවමත් අඩුවෙලා නැහැ. මෑතක ඇය ගැන දැඩි කතාබහක් ඇති වුණේ ඇය ඇගේ සැමියාගෙන් දික්කසාද වුණූ පුවත කන වැටීමත් සමඟ යි.හැබැයි මේ කියන්න හදන්නේ ඒ ගැන කතාවක් නෙවෙයි.

ලොව පුරා තරුණයන් මීයා කලීෆාට වසඟ වෙලා ඉන්න වග කවුරුත් දන්නවා. මේ නිසාම ඇගේ රුව පච්චා කොටාගත් තරුණයෙකු ගැන පුවතක් අන්තර්ජාලයෙන් අපට හමුවුණා.

මේ තරුණයා ජනප්‍රියත්වය අරමුණු කරගෙන හෝ තමන්ගේ ව්‍යාපාරයට “මාකටින්” වැඩක් කරගන්න අරමුණින් මේ වැඩේ කළාද කියන එක ප්‍රශ්නයක්.

හැබැයි කලීෆා නම් මේ දේට බොහෝම කලබල වෙලා.

ඇය ඇගේ ඉන්ස්ටග්රෑම් ගිණූමේ මෙන්න මේ විදිහේ සඳහනක් තියලා තිබුණා.

“කරුණකරලා මාව පච්චා කොටා ගැනීම නවත්තන්න..!! ඒ වෙනුවට වෙනත් පච්චයක් කොටා ගන්න.. ඒ දේ මට ප්‍රශංසාවත් කියලා හිතන්න එපා. එහෙම ආඩම්බරයක් දැනෙන් නෑ මට… ඒ මුදල් ඉතිරි කරගන්න..”

කොහොම වුණත් මේ ප්‍රතිචාරයට පච්චා කෙටූ තරුණයා සිත් තැවුලට පත් වෙලා තිබුණේ නෑ. ඒ වෙනුවට ඔහු ඇයට ස්තුති කරලා තිබුණා.

ඔහුගේ මේ වීඩියෝව මිලියන හතරකට අධික පිරිසක් නරඹා ඇති බවත් සඳහන්.විදෙස් මාධ්‍ය ඇසුරිනි.

240624725 1118021402274817 6725001169451702454 n
240955191 137058161963479 2584298905998511792 n
241238225 289894395834490 6347895129276494648 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තුව ඇතුලේ ත්‍රස්තවාදියාව සිහිපත් කරනවා - එකෙක්වත් කට ඇරියේ නෑ
05:49
Video thumbnail
Praharaya| ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමි සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:20:31
Video thumbnail
මේ ආණ්ඩුව රටේ ආර්ථිකය විකෘති කරලා ඉවරයි - ආයේ බලන්න දෙයක් නෑ
05:07
Video thumbnail
පල්ලේගම හේමරතන හිමි වැරදියි කියලා තාම ඔප්පුවෙලා නෑ
12:58
Video thumbnail
තව මාස 4කට රටේ වැසි තත්ත්වයක්..? කාලගුණය ගැන අනතුරු අඟවයි
03:10
Video thumbnail
වන අලි තර්ජනය නිසා ගමක් අමාරුවේ වැටෙයි
00:50
Video thumbnail
මේ රජය බිම හිටියට දැන් බිම අඳුරන්නේ නෑ.. හොරු හොරු කිව්වා තාම අල්ලපු හොරෙකුත් නෑනේ
03:59
Video thumbnail
මම බයත් නෑ මම ණයත් නෑ..මම කාටවත් කඩේ ගිහින් නෙවෙයි මේවා කලේ..
03:00
Video thumbnail
මම මාලිමාවට කඩේ යන්නෙ නෑ..දේශපාලකයින්ට කට උත්තර නැතිවෙන්නම් රාහුල හිමි දෙසයි..
03:52
Video thumbnail
අල්පේජ්ජතාවය නිසා රාහුල හිමිට යකා නගියි..උණුසුම් තත්ත්වයක්..රත්තරං මාළිගාවලනේ බුදු හාමුදුරුවෝ හිටියේ
08:42