Empty Ad
AFC Banner
AFC Banner

අපිට තියෙන්නේ දේශීය චින්තනයක්

අපේ ආණ්ඩුව අපේ නායකයන් සුද්දන්ගේ යට ඇඳුම් අඳින්නෙ නෑ’ යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

“අපේ මේ නායකයො අපේ මේ ආණ්ඩුව සුද්දන්ගෙ යට ඇඳුම් අඳින්නෙ නෑ. මොකද අපි දේශීය චින්තනයක් එක්ක, දේශීය ආර්ථිකයක් හදන දැක්මක් තියෙන රටක්. එතකොට විපක්ෂය කවදත් කළේ චීත්ත අඳින එකයි අනුන්ගෙ යට ඇඳුම් අඳින එකයි විතරයි. ඒක නිසා තමයි අපට මේ ප්‍රකාශ වලින් පේනවා ඒක. විදේශයෙන් එන ඕනෙම කුණු ගොඩක් බාරගන්න, වැළඳගන්න ඔවුන් බලාපොරොත්තුවෙන් ඉන්නෙ. මොකද පහුගිය දවස්වල ඕගොල්ලො අපි දැක්කානෙ කුණු කන්ටේනර් ගෙනාවෙ”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ දරුවගේ ජීවිතයට වග කියන්නේ කවුද ? මෙහෙම දේවල් වෙන්න පුළුවන්ද ?
05:59
Video thumbnail
රටේ දත්ත ඉන්දියාවට දෙන ආණ්ඩුවේ සැලසුමක් ගැන හෙළිදරව්වක්
13:51
Video thumbnail
උත්තර දෙන්න රාජ්‍ය නිලධාරිණිය නැගිට්ටේ නැති නිසා නියෝජ්‍ය ඇමතිට තදවෙයි
09:05
Video thumbnail
අසේල සම්පත්ට මරණ තර්ජන - මාධ්‍ය හමුවක් කැඳවා හෙළි කරයි
10:35
Video thumbnail
මාධ්‍යවේදියා අහපු ප්‍රශ්න හමුවේ පැන ගිය ආනයනකරුවෝ
06:20
Video thumbnail
2025 රටට ලැබෙන සහන මෙන්න - මාලිමා ප්‍රබලයා හෙළි කරයි
15:15
Video thumbnail
නියෝජ්‍ය ඇමති සුගත් ක්‍රීඩකයන්ට දීපු පණිවුඩය
04:49
Video thumbnail
සැප වාහනෙන් පාර්ලිමේන්තුව ළඟට ආපු සාදු රට හදන්න බලය ඉල්ලයි
05:14
Video thumbnail
කදිනල්ට රතු එළි දල්වන බලන්ගොඩ කස්සප හිමි
08:26
Video thumbnail
ෆිල්ම් එකක වගේ කුඩු ගහන්න සල්ලි හොයන කුඩු බණ්ඩා ගමක් හොල්ලයි
09:01

?