ලංකාවේ කොරෝනා ගැන සුබ ආරංචියක්

රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් සඳහා අවශ්‍ය කරන දෛනික ඔක්සිජන් ප්‍රමාණය මේ වන විට සෑහෙන මට්ටමකින් අඩු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යා කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

මීට සති කිහිපයකට පෙර රෝහල්වල ප්‍රතිකාර ලැබූ කොවිඩ් රෝගීන් සදහා දිනකට ඔක්සිජන් ටොන් 140ක පමණ ප්‍රමාණයක් අවශ්‍යව තිබුණත් අද වන විට එම ප්‍රමාණය සීග්‍රයෙන් අඩුවී ඇතැයි හෙතෙම කියයි.

කොවිඩ් ආසාදිත රෝගීන්ගේ රෝග තත්ත්වය උත්සන්න නොවීම හා රෝහල් ගත වන රෝගීන් ප්‍රමාණය අඩුවීම නිසා මෙලෙස ඔක්සිජන් ප්‍රමාණය අඩු වී ඇති බවයි ඇමැතිවරයා පවසන්නේ.එමෙන්ම දෛනික වශයෙන් වාර්තාවන මරණ වලද අඩුවක් දක්නට ලැබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39
Video thumbnail
විමල් - අර්චුනාගේ Photo එකක් ලීක් කරයි ? අර්චුනා විරුද්ධ පක්ෂයේ වේදිකාවට ආවම කොටියා
04:16
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14