ජනපති බිරිය අයෝමා පෞද්ගලික වියදමින් ජනපතිත් එක්ක අමෙරිකාවට

ජනාධිපති බිරිය වන අයෝමා රාජපක්ෂ මහත්මියද සිය පෞද්ගලික වියදමින් ජනාධිපතිවරයා සමග අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතය.

අමෙරිකාවේ සිටින සිය පුතා, ලේලිය සහ මිනිපිරිය දැක බලාගැනීම සදහා මෙසේ අයෝමා රාජපක්ෂ මහත්මිය අමෙරිකාව බලා පිටත්ව යනු ඇත.

ජනාධිපතිවරයා අමෙරිකාව බලා පිටත්ව යන්නේ එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසිවාරය ඇමතීම සදහාය

  1. හැබැයි ගියපාර එයාටයි බැසිල්ටයි ලන්කාවට එද්දි බෙහෙත් දෙකම විදලනම් ගෙදර නිරෝදායන වෙන්න කියල නීතිය විතරක් වෙනස් කරල තිබ්බ. දැන් ඒක තියෙන්නෙ පලවෙනි PCR එකේ ප්‍රතිඵල එනකන් හොටලේක නිරෝදායනය වෙන්න ඕනෙ කියල

  2. දෙන් ඔය තමන්ගෙ කියන සල්ලිත් ඉස්සර ජනතා සල්ලි තමා; ඉස්සර ගහපුවා තියෙන්වා අය්යලා මල්ලිලා එකතු වෙලා;;දෙන් එවා තමන්ගෙ උනාට එවාත් ජනතා සල්ලි