Empty Ad
AFC Banner
Empty Ad

කොරෝනා සම්බන්ධ ඇඟ හිරිවැටෙන මෙරට අලුත්ම අනාවරණය

දැනට ලැබී ඇති කොවිඩ් සාම්පලවලට අනුව මේ වනවිට ශ්‍රී ලංකාවේ වාර්තාවන කොවිඩ් ආසාදිතයින්ගෙන් සියයට 95 ක්ම ඩෙල්ටා ආසාදිතයින් බව පර්යේෂණයකින් හෙලිවී තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යා ඒකකයේ මෙහෙයුම් හා සායනික සේවා අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙන්නේ මෙරට කොවිඩ් ආසාදිතයින්ගේ ජෛව සාම්පල පරීක්ෂා කිරීම සමබන්ධයෙන් සිදුකළ පර්යේෂණයකදී මෙම කරුණු අනාවරණය වූ බවයි.

මෙම පර්යේෂණය සඳහා යොදාගත් ජෛව සාම්පල දිවයිනේ දිස්ත්‍රික්ක රැසක කොරෝනා ආසාදිතයින්ගෙන් ලබාගත් ඒවා බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?