අමාත්‍ය චමල් රාජපක්ෂට කොවිඩ් වෛරසය ආසාදනය වෙයි

වාරිමාර්ග, රාජ්‍ය ආරක්ෂක, ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා.මේ වනවිට අමාත්‍යවරයා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවයි වාර්තා වෙන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
68
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?