රට ගෙනියන්නේ කොහොමද ඩොලරය 235යි කියලා හැමෝම නටනකොට – ධම්මික පෙරේරා

අමෙරිනානු ඩොලරයේ අගය ඉහළ යෑම ගැන අනවශ්‍ය ලෙස කලබලවීමෙන් රටේ ජනතාය තුළ තිබෙන විශ්වාසය බිඳෙන බව ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි.  

‘එක්ව ජයගමු’ නම් අද දෙරණ විශේෂ වැඩසටහනකට සහභාගීවෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.

“ඩොලර් රට ඇතුළට එන්නේ කොමොහද?.. සංචාරකයෝ එන්න ඔනේ. නැත්නම් විදේශගතව වැඩ කරපු අයගේ ඒවා එන්න ඕනේ. ඩොලරයේ මිල රුපියල් 235යි 240යි කිව්වාම මේකෙ ඇතුළෙ ඉන්න ඔක්කොම මිනිස්සු එකතු වෙලා නටනවා දැන් ඩොලර් එක 235යි කියලා. එහෙම නටලා රටේ තියෙන විශ්වාසය බිඳපු ගමන් මේක අතනට දුවනවා. ඔය හැමෝම කියන විදිහට රටවල් දුවන්න බෑ. රට දුවන්න අනිවාර්යයෙන්ම මේක 203, 205 ලෙවල් එකේ තියාගන්න ඕනේ. මම පුද්ගලිකව එක්ස්පෝට් කරන එක ඇත්ත. මෙහෙම ආවොත් මට ලාභ වෙන එකත් ඇත්ත. හැබැයි මේ පුටුවේ ඉඳගෙන මම රට ගැන කතා කරනවා නම් ඒ ඩොලර් ගැන ඒ විදිහට කතාකරන්න බෑ. මේක කතා කරන්න ඕනේ රට පැත්තෙන්.”

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

“ඩොලර් එක කොහොමද තියාගන්න ඕනේ. ආණ්ඩුවේ ආදායම මදි. කොවිඩ් එකත් එක්ක නිසා. එහෙනම් ආණ්ඩුවට ආදායම හදන්න ඕනේ. එතකොට මොකක් ද කරන්න පුළුවන්. ආදායම් එන තැන් ටික බලන්න. කස්ටම් එකෙන් ගන්න බෑ. එහෙනම් මේ ටැක්ස් සිස්ටම් එකෙන්ම ගන්න වෙනවා. එහෙමනම් එක මූලික කරුණක් තමයි මේ වගේ වෙලාවක හැම භාණ්ඩයකින්ම සියයට 2ක්, 3ක් වගේ කොවිඩ් ටැක්ස් එකක් ගන්න එක. කොවිඩ් තියෙනකම්. ඒක පාඩු වැඩක්. මම ඇවිල්ලා සර්ජන් නේ, ඉතින් කපනකොට කොහොමත් රිදෙනවා. රිදුනට මම කපන එක්කෙනා. එහෙම ගන්නේ නැතුව රජයකට ආරක්ෂාවෙන්න බෑ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
30
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09