කොරෝනාවට බය වෙලා ස්නායුරෝග හදාගන්න එපා!

දුම් ඇල්ලීම නිසා ස්නායු ශෛලවලට හානි සිදු විය හැකි බවත් ඒ නිසා කිසි සේත් හුමාලය ආග්‍රානය නොකරන ලෙසත් ආයුර්වේද වෛද්‍ය අභයරත්න දේවගිරි පවසනවා.

හෙතෙම මේ බව සඳහාන් කළේ (08) බොරැල්ලේදී පැවැති මාධ්‍ය හමුවකදී.

මෙහිදී කොරෝනා වෛරසය පාලනය කිරීමට හුමාලය ඇල්ලීම කොතරම් පලදායකදැයි මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව පැවසීය.

ශරීරයට අනවශ්‍ය උෂ්ණත්වයක් ලබා ගැනීම තුළින් ශෛලවලට මෙන්ම ස්නායු ක්‍රියා කාරීත්වයටද දැඩි හානි සිදු විය හැකි බව හෙතෙම අවධාරණය කරයි.

අරුණ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රියංකර එළියට ඇවිත් කිව්ව දේ - ආණ්ඩුවේ හොරු ඉස්සෙල්ලා අල්ලලා පස්සේ අනිත් අය අල්ලන්න
01:47
Video thumbnail
ගොන් මාධ්‍ය ටිකක් තියෙනවා - ඒවත් එක්ක මේවා ඉස්සරහට යන්න අමාරුයි
04:10
Video thumbnail
කපිලගේ නඩුවට ඇපකරුවන් සොයාදුන් තැරැව්කරුවන් රිමාන්ඩ්
01:04
Video thumbnail
මෙහෙම කරයි කියලා අපි හීනෙකින්වත් හිතුවේ නෑ
03:48
Video thumbnail
ජනතාව තවත් ඉවසනවා ද.. දැන්වත් නැගිටිනවා ද..?
04:53
Video thumbnail
පන්න පන්න ජනතාවගෙන් පළිගන්න ආණ්ඩුවක් තමයි අද රට පාලනය කරන්නේ
06:00
Video thumbnail
ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට විපක්ෂය ඉල්ලූ විවාදය දෙන්න බෑ..රීතිවිරෝධියි..එළියේ කතා කරන්න ඇයි බය?
10:49
Video thumbnail
විපක්ෂ කට්ටියව හිරේ දාන එක තමයි දැන් ආණ්ඩුව ගෙනියන්න තියන එකම ක්‍රමය
12:05
Video thumbnail
මේ ඉන්නේ මහින්දට ආදරය කරන පිරිස..ආවේ බයට නෙවෙයි
00:44
Video thumbnail
මහින්ද අයියා වෙනුවෙන් ගෝඨාභය මල්ලි සෙනඟ මැදින් දුවගෙන එයි
00:53