එන්නත ගත් අයට වෙන දේ ගැන ඉන්දියාව කළ අනාවරණය

කොරෝනා රෝග නිසා සිදුවිය හැකි මරණය වැළැක්වීම සඳහා එක් එන්නත් මාත්‍රාවකින් සියයට 96.6 ක් සහ කොවිඩ් එන්නත් මාත්‍රා දෙකෙන් සියයට 97.5 ක් ඵලදායීතාවයක් ලැබෙන බවට ඉන්දියාවේ වසංගතය ක්‍රියාත්මක වූ අප්‍රේල් සහ අගෝස්තු මාස අතර දත්ත උපුටා දක්වමින් එරට රජය අනාවරණය කර සිටියා.

එන්නත් ලබා ගැනීම් මරණය පාලනය කළ හැකි බවට ඉන්දීය රජය විසින් මෙම වාර්තා උපුටා දක්වමින් පෙන්වා දෙන අතර ඔවුන් පවසා සිටියේ මාරාන්තික දෙවන කොරෝනා රැල්ලෙන් මිය ගිය බොහෝ පිරිසක් කිසිදු මාත්‍රාවක් හෝ ලබා නොගත් පිරිසක් බවයි.

ඉන්දියාවේ කොරෝනා වෛරස් මර්දන වැඩසටහනේ ප්‍රධානී වීකේ පෝල් විසින් මෙම දත්ත අනාවරණය කරමින් පවසා සිටියේ එන්නත වෛරසයට එරෙහි වැදගත්ම පලිහ බවයි.

පුර්ණ එන්නත් ක්‍රියාවලිය කර පිරිස අතර ආසාදනය හෝ මරණ සිදු වූවද ඒවා මරණ අනුපාතයට හේතු නොවන බවත්, ඔවුන්ට නැවත ආසාදනය වූවහොත් රෝහල් ගත වීමේ අතිශය පහත මට්ටමක පවතින බවද මෙහිදී ඉන්දීය රජයේ වාර්තා උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කර තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
70
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09