අගමැතිගෙන් නිවේදනයක්

ඉතාලියේ සංචාරයකට එක්වෙන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, එම සංචාරයේ දී අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වතිකානයේ දී බැහැ දකින බවට පළවන වාර්තා මුළුමනින් ම අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය පෙන්වා දෙන්නේ, බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන අන්තර්ජාතික සමුළුවක ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීම සහ රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් පදනම් කරගනිමින් අග්‍රාමාත්‍යවරයාගේ ඉතාලි සංචාරය සැලසුම් කර ඇති බවයි.

එහෙත්, ශුද්ධෝත්තම පාප් වහන්සේ වතිකානයේ දී බැහැ දැකීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් කිසිදු අවස්ථාවක ඉල්ලීමක් සිදු නො කළ අතර, ඒ සඳහා වතිකානයෙන් ද ආරාධනයක් ලැබී නොමැති බවයි විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. එසේම අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තර සමුළුව ඇමතීමෙන් පසු බොලොඤ්ඤා හි සිට දිවයිනට පැමිණෙන බව ද එමඟින් සඳහන් කළා

  1. පෝප් කියන්නෙ ලොකු කෙරුමෙක් නෙමෙ . එයත් අපෙ අර කඩේ ලොකු චීවරධාරියෙක් වාගෙ / කාර්දිනල් කියන්නෙ ලොකු කෙරුමෙක් නෙමෙ ඌත් අර කොටි එක්ක ලැගපු ටිරිසනෙක් / මුන් හිතන් ඉන්නෙ උන් හරි ලොකු කෙරුමො කියාල , උන්ව බලන්න යන්න ; සක්කිලි හැත්තක් / පෝප් ආර්ජන්ටිනාවෙදි ගෙහෙනු දූශනය කලා කියල එහෙ කතාව යනවා; අනික කතොලික කියන්නෙ ආගමක් නොව ලොව පාලනය කරන්න රාජ්ය ක්‍රමයක් . බයිබලයට අනුව හාත් පසින් වෙනස් ; යකා වන්දමාන කරන උන් ඉන්නෙ / මහින්ද්ට ඔය උන් ලොකු නැහෙ ගිහින් බලන්න , උන්ට ඔනෙ නම් මහින්ද ගාවට ඇවිත් බලන්න කියාපියව්