වත්තල දී STF දැලට හසුවූ රුපියල් කෝටි දෙකක් වටින දේ

රුපියල් කෝටි දෙකකට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය තොගයක් යතුරු පැදියකින් රැගෙන යමින් සිටි අයෙකු වත්තල වනවාසල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරනවා.

ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් හයසිය හැට හයක් ,ජංගම දුරකථනයක් සහ යතුරුපැදිය ද පොලිස් බාරයට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?