දරුවන්ට කොවිඩ් ආසාදිත වීම අවම කර ගත හැකි ක්‍රමය

වයස අවුරුදු 20ත් 30ත් අතර ජනගහනය කොවිඩ් මර්දන පූර්ණ එන්නත්කරණයට ලක් කළ විට දරුවන්ට ආසාදිත වීම ශීඝ්‍රයෙන් අවම විය හැකි බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දිනපතා පළවන පුවත්පතකට සඳහන් කර තිබෙනවා

ඒ අනුව මෙම වයස් කාණ්ඩයට අයත් මව්පියවරුන් බොහෝ සංඛ්‍යාවක් සිටින බවත් මෙම මව්වරුන් පූර්ණ එන්නත්කරණයට ලක් කළ පසුව දරුවන්ට බෝවීම අවම වනු ඇති බවත් ඒ මහතා පවසා සිටිනවා

මෙතෙක් කාලයක් මෙම කාණ්ඩයට අයත් මව්පියවරුන් එන්නත්කරණයට ලක් නොකිරීම නිසා ඔවුන්ගෙන් දරුවන්ට වෛරසය ආසාදනය වූ බවට තොරතුරු වාර්තා වන්නේ යැයි ද වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරනවා

පසුගිය සතියට සාපේක්ෂව කොවිඩ් ආසාදිත දරුවන්ගේ වාර්තා වීම අඩු වී ඇති බව ද ඒ මහතා පවසනවා

වයස අවුරුදු 20ත් 30ත් අතර මව්පියවරුන් කොවිඩ් මර්දන එන්නත ගැනීමට පසුබට නොවිය යුතු බවත්, හැකි ඉක්මණින් තමන්ගේ ප්‍රදේශයේ දී කොවිඩ් මර්දන එන්නත්කරණයට ලක් විය යුතු බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
පොහොට්ටුවට දේශපාලන වැස්සක් වැටුණා..මහින්දට කරන අවමානයක් නෙවෙයි මේ..හැමෝම නීතියට යටත්
04:35
Video thumbnail
මහින්ද ගැන ඇහුවම චාමර උත්තර නොදීම පිටව යයි..නීතිඥයන්ට සල්ලි දුන්නද ? අද නොමිලේ
01:58
Video thumbnail
මහින්ද යුගපුරුෂයාට පිළිම හදලා වඳින්න ඕනේ
01:16
Video thumbnail
වැලි කොට්ටා දාලා හදපු මාන්කඩවල වැව් බැම්ම මහ වැස්සෙන් කැඩී‍යයි..කුඹුරු ජලයෙන් යටවෙයි
04:12
Video thumbnail
නාමල් රාජපක්ෂටත් නීතිය ක්‍රියාත්මක කරන්න
02:39
Video thumbnail
මුන්ට වැඩිය ප්‍රභා හොඳයි
00:44
Video thumbnail
මහින්ද වෙනුවෙන් ආපු මිනිස්සු කිව්ව හොඳම ටික එක පෙළට
11:18
Video thumbnail
දයාසිරිට යකා නගියි - කවදාවත් මෙහෙම වෙලා නෑ..දැන් අධිකරණයටත් අත ගහනවා
05:54
Video thumbnail
කතරගම දෙයියෝ ඉන්නවා නම් මුන්ට සා#ප වෙන්න ඕනේ
01:06