මාරක අනතුරක්

වව්නියාව කනගරායන්කුලම් පොලිස් වසමේ අද (08) උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලබා තිබෙනවා.

වව්නියාව සිට මාන්කුලම් දෙසට ධාවනය වූ කැබ් රථයක් සහ මාන්කුලම් දෙස සිට වව්නියාව දෙසට ධාවනය වූ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර කැබ් රථයේ ගමන්ගත් රියදුරු ඇතුලු තවත් අයකු රෝහලගත කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබුණා.

ටිපර් රථයේ සිටි දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වනවා.

ACCIDENT123
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?