කොරෝනා අස්සේ වැවක විශාල පිරිසක් එකට

පුද්ගලයින් විශාල පිරිසක් අනුරාධපුර නෑගම වෙරුංකුලම වැවේ මසුන් ඇල්ලීමේ නිරතවී සිටි සිද්ධියක් වාර්තා විය.

වැවේ ජලය අඩුවීමත් සමග එම ගම්මානයේ ජනතාව පසුගිය දින කිහිපයේ සිට විශාල වශයෙන් පැමිණ මෙලෙස මසුන් ඇල්ලීමට කටයුතු කර තිබේ. 

නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම මෙන්ම සමූහ ඒකරාශිවීම්වලින් වළකින්නැයි සෞඛ්‍ය අංශ ඉල්ලීම් කර තිබියදීත් එම පිරිස් මෙලෙස කටයුතු කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?