දෙහිවල පොලිස් වසමේ හීල් විදියේ ගණිකා නිවසක් වටලා එක් පුද්ගලයෙකු සහ කාන්තාවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 23,39 වන පානදුර, වැල්ලවත ප්‍රදේශ වල පදිංචි කාරියන් වනවා.
අනෙක් සැකකාරියන් 5 දෙනා විදේශීය කාන්තාවන් වනවා














😡
මේ කෙල්ලො ටික කරන්නෙ ලොකු සෙවයක් රටට; මෙ දිනවල කොරොනා නිසා ආතතියෙන් ඉන්න කොල්ලො මිනිසුන් සනසන එක සතපන එකම ලොකු දෙයක් , අනික ලන්කාවෙ රැකියා නොමැති කම , කාටවාත් කරදරයක් නැතිව මෙ කරන දෙයට පොලීසියෙ උනුත් රජයත් කරන්න විශාල හානියක් ; පාර්ලිමෙන්තුවෙ 225 ම අපෙ රීරි මාංස උරා බොනවා; අපෙ බදු මුදල් සොරා කනවා, එවාට කිසිවක් නෙහෙ , ජීවත් වීමට මාරගයක් නොමති වීමෙන් තම ශරීරය යොදා ගන්න එකට මුන් නීති විරොදි කියනවා, ඔය කියන උනුත් මෙවාට රිංගන උන් තමා හොරෙන්
monawada karala thiyena AMUTHUMA wadee??