ආරක්‍ෂක ලේකම්ගේ උපන්දිනය සමරන්න හමුදා කදවුරක හැඩැති කේක් ගෙඩියක්

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ 60 වන උපන් දිනය ඊයේ දිනට යෙදී තිබිණි.

ඒ නිමිත්තෙන් සකස් කරන ලද කේක් ගෙඩියක් පින්තූර සමාජ ජාලයන්හි පළවෙමින් තිබේ.

හමුදා කදවුරක ආකෘතියක් අනුව එය සකස් කර තිබින.

මෙහි දැක්වෙන්නේ එම පින්තූරයි.

241306999 10226150089767665 7522289318889651655 n
241359726 10226150090687688 5032711442269805162 n
241439835 2985127061702693 7880141978788509219 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?