හදිසි නීති රෙගුලාසි පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

හදිසි නීති රෙගුලාසි ඇතුලත් පනත් කෙටුම්පත මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී සම්මත වූණා.

ඒ වැඩි චන්ද 81 කින්.

පනතට පක්ෂව චන්ද 132 ලැබුණු අතර විපක්ෂව ලැබුණේ 51 පමණයි.

සමගි ජන බලවේගය ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය පනතට විරුද්ධව චන්දය ප්‍රකාශ කළා.