සුනිල් පෙරේරා මහතා මිය යාමට සතියකට පෙර සිදුකළ ස්තුති කථාව (VIDEO)

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී දින 25 කට ආසන්න කාලයක් රෝහල් ගතව සිට නැවතත් නිවසට පැමිණීමෙන් පසු තමන්ට සහ බිරිඳට උපකාර කළ පිරිස් වෙත සුනිල් පෙරේරා මහතා විසින් ස්තුතිය පුද කරනු අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතිනවා..

” මේ වෙලාවේ මම ස්තුතියි කරන්න ඕන නවලෝක රෝහලේ සභාපති ජයන්ත ධර්මදාස ඇතුළු රෝහලේ සියලුම වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලයට. ඒ අය ගේ උපකාරය නිසයි මටත් මගේ බිරිඳටත් දින 25 කට පසුව මේ වගේ කොවිඩ් වෛරසයෙන් බේරිලා නැවත නිවසට එන්න පුළුවන් උනේ.

අපි වෙනුවෙන් සුවය පැතු සියලුම හිතවතුන්ට, රසික රසිකාවියන්ට මේ වෙලාවේ මම ස්තුතියි කරනවා.”

රෝහලෙන් පිටව දින කිහිපයකට පසුව ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් අද දිනයේදී සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වුවා.

https://youtu.be/Ddx5Y6X07Oo

– Newswire

  1. මූත් යහපාලන ජඩපාලන රජය ගෙන්න ජෙ වී පී කාරයො එක්ක එකතු වෙලා බොරු කියල බොරු මවලා ජනතාව ගොනාට ඇන්දුවා ; සිංදු වලට නම් දක්ශයා, එහෙත් මූ ටී වී නාලිකා වල කිව්වෙම බොරු , බෞදාගමට සින්හලයට නිගා කරා ; ඌ කතොලික නිසා, අනික මූ රාජපක්ෂලා සමග පෞගලික තරහක් තියෙන එකෙක් , එනිසා මූ කිව්වෙම බොරු යහපාලන ජඩපාලන රජය ගෙන්න , අර ගාමිනි උයන්ගොඩ තෙනුවර දම්බර අමිල වාගෙ , මුන් මැරෙන එක රටට යහපතක් සෙටියට මම දකින්නෙ ,

  2. තෝ මල එක ලොකු දෙයක් . මට මතකයි තෝ ජෙප්පො එක්ක එකතුවෙලා 2015 යහපාලන ජඩපාලන ආන්ඩුව බලයට ගෙන්න ගහපු කෙබ්බ බොරු , තො කතා කලෙ රට ජාතිය ගෙන ආදරෙන් වාගෙ උනාට . තො ලැජ්ජාවක් නැති කුප්ප කුපාඩියෙක් ; අර රාජකීය විදුහලෙ වාර්ෂික උස්තවකයකදී ලන්කාවෙ කෙල්ලො හෙලුවෙන් නටවල යුක්‍රෙන් ගනිකාවන් හෙලුවෙන් නටවල තෝත් හෙලුවෙන් නටපු හැටි අපි දෙක්ක; කතා කරන්නෙ නම් තෝ සන්කෘතිය ආගම ගැන ; තොගෙ හැසිරීම් ඉතා පහත් කතා ඉතා පිලිකුල් ,තොපිට තිබ්බෙ රාජපක්ෂ බීතිකාවක් මිස රට ජාතිය ගැන කැක්කුමක් නොවෙ ; තෝ මැරුන එකට රටෙ බහුතරයක් සන්තොසයි ජෙප්පො සහ තොට කඩෙ යන උන් හැරෙන්න ; තෝ අපායටම පල



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොඳටම සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින් - සත්තුන්ට දෙයියන්ගෙම පිහිටයි..
01:08
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද අගරදගුරු නිල නිවසට
01:31
Video thumbnail
චමින්දගේ වරප්‍රසාද නිසා සජිත් පාර්ලිමේන්තුවේ යකා නටයි - විපක්ෂ නායකට කතා කරන්න අයිතියක් නැද්ද ?
02:07
Video thumbnail
සතා ගැන අර්ථ නිරූපණයක් කළ ලාල්කාන්ත - කවුරුත් මේකට විරුද්ධ නෑනේ
17:13
Video thumbnail
ඉන්දියාවෙන් ජනපතිට මැතිවරණය තියන්න කියලද ?අපිට හංගන්න කිසිම දෙයක් නෑ
05:30
Video thumbnail
ඊශ්‍රාලයට යන්න ඉන්න අය වෙනුවෙන් හඬ නැගූ සජිත් - ඊශ්‍රායලයට යන්න ඕනි ලක්ෂ 4යි
04:52
Video thumbnail
Dasatha Vimasuma|ආණ්ඩුව ගැන ජනතා අදහස් "ආණ්ඩුව මාර සැපක් දෙන්නේ..කතා කරලා වැඩක් නෑ"
02:30
Video thumbnail
ගිනි ගත් මහජන පොළ නිසා මිනිස්සු අසරණවෙයි - කාටද මේ දුක කියන්නේ ?මිනිස්සු වැදලා ජනපතිගෙන් ඉල්ලපු දේ
15:12
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - එක කට්ටියක් බදු ගෙවනවා තව කට්ටියක් ගෙවන්නේ නෑ
06:24
Video thumbnail
සංචාරක ජලමාර්ග බෝට්ටු සේවාව තාවකාලිකව අත්හිටුවයි - මසුන් ඇල්ලීමේ කටයුතු අඩාලවෙලා
01:40