දර කැඩීමට රක්ෂිතයට ගිය 25 හැවිරිදි තරුණියක් අතුරුදහන්

25 හැවිරිදි තරුණියක් සිය මව සමග දර කැඩීමට රක්ෂිතයකට ගොස් සිටියදි අතුරුදන් වී ඇති බව නුවරඑළිය පොලීසිය පැවසීය. ඇය සොයා යුද හමුදාව සහ පොලීසිය එක්වී රක්ෂිතයේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව අප වාර්තාකරු පැවසීය.

සිය මව සමග නුවරඑළිය ඩන්සිනන් රක්ෂිතයේ දර කැඩීමට ගිය අවුරුදු 25ක තරුණියක් එසේ අතුරුදන් වී තිබේ.ඊයේ උදැසන 9.30 ට පමණ ඩන්සිනන් වතුයායට ඉහළින් පිහිටි ඩන්සිනන් රක්ෂිතයට එම තරුණිය සමග තමා ඇතුළු වු බවත් රක්ෂිතයේ ඉහළ කඳු මුදුණ ට දියණිය තනියෙන් ගිය බවත් ඇය නැවත පහළට නොපැමිණි බවත් අතුරුදන් වු තරුණියගේ මව වන එස්.මනෝවනි (58) කීවාය. පස්වරු 2  පමණ වන තෙක් දියණිය නොපැමිණි බැවින් තමන් ඒ පිළිබඳ ව අසල්වාසින්ට දැනුම්දිමෙන් පසු ඊයේ සවස සිට අතුරුදන් වු දියණිය සොයා රක්ෂිතය පුරා මෙහෙයුමක් දියත් කළ බව මව පැවසුවාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද අයියා වෙනුවෙන් ගෝඨාභය මල්ලි මහ සෙනඟ මැදින් දුවගෙන එයි..අයින් වෙන්න අයින් වෙන්න
02:02
Video thumbnail
මහින්දට අත තියලා මාලිමාවේ මළගම සිද්ධ කරගන්න එපා
03:13
Video thumbnail
මෙන්න ඩබල් පොකට්ලගේ කෙරුවාව..ඩබල් පොකට් තඹුත්තේගමින් ගෙනාපු සල්ලිද ? විමල්ට යකා වැහෙයි
08:14
Video thumbnail
අනුරට පුළුවන් නම් මහින්ද මහත්තයාව ඇතුලට දාලා පෙන්නන්නකෝ
02:11
Video thumbnail
මගේ පණ මහින්ද - මහින්ද අල්ලස් කොමිසමෙන් පිටව යයි
01:23
Video thumbnail
ආණ්ඩුවේ ඇමතිවරු ඉන්නේ නීතියට උඩින්..?
02:20
Video thumbnail
කොටි ඩයස්පෝරාව පිනවන්න තමයි මහින්දට මෙහෙම අපහාස කරන්නේ
03:03
Video thumbnail
අපි මේ රට ළඟදීම නිදහස් කරගන්නවා - මොකද්ද මේ කියන්නේ..?
01:26
Video thumbnail
දෙකයි පනහේ වැඩ කරලා මහින්දව වට්ටන්න බෑ
02:19
Video thumbnail
අපිව බය කරන්න බෑ - අපි මර්දනය අවසන් කරලා පෙන්නන්නම්
02:42