සුපිරි වෙළද සලක පුද්ගලයෙකු හදිසියේම මැරී ඇද වැටෙයි – බිහිසුණු වීඩියෝව

සුපිරි වෙළඳ සැලක් තුළට පැමිණි පුද්ගලයෙකු හදිසියේම ඇදවැටීමේ සිද්ධියක් මහ නුවර බලගොල්ල  ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වී තිබේ. එමෙන්ම ඔහු මියගොස් ඇති බව ද වාර්තා වේ.

එම පුද්ගලයා මියගියේ හෘද ආබාධයකින් බව පසුව තහවුරු වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ සුරේෂ් කුමාර් නැමැති 35  හැවිරිදි අයෙක්. 

ඔහු එලෙස සුපිරි වෙළෙඳ සැල තුළ ඇද වැටීමේ සිදුවීම අසල තිබූ සිසිටිවි කැමරාවක  සටහන් වී තිබුණි.

එම වීඩියෝව පහතින් නරඹන්න.

https://youtu.be/MwfgRFF9CIY