දරුවන්ට ඩෙල්ටාමද සොයන්න සාම්පල් නෑ… ආචාර්ය චන්දිම ජීවන්දර

කුඩා දරුවන් තුළ මේ දිනවල පැතිර යන්නේ ඩෙල්ටා කොවිඞ් ප‍්‍රභේදය ද යන්න හඳුනා ගැනීමට නිදර්ශක (සාම්පල්) ජාන අනුක‍්‍රමික විශ්ලේෂණය සඳහා විශ්වවිද්‍යාලයට ලැබී නැතැයි ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප‍්‍රතිශක්තිවේදය හා ෙසෙල ජීව විද්‍යා අංශයේ ප‍්‍රධානි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.

දරුවන් වැඩි වශයෙන් කොරෝනා රෝගයට ගොදුරුවීම් වාර්තා වන බවත්, දරුවන්ගේ නිදර්ශක (සාම්පල්) ප‍්‍රභේද හඳුනා ගැනීමේ පරීක්‍ෂණ සඳහා විශ්වවිද්‍යාලයට ලැබුණහොත් ඒ සම්බන්ධයෙන් ද පරීක්‍ෂණ සිදුකළ හැකි බවත් ඒ මහතා කීවේය.

කොළඹ ආශ‍්‍රිත ප‍්‍රදේශ කිහිපයකින් ඩෙල්ටා වෛරස් ප‍්‍රභේදය වැඩි වශයෙන් හඳුනාගෙන ඇත ිබවත් කොළඹ නගර සීමාව කේන්ද්‍ර කරගෙන පසුගිය සතියේ ලබාගත් නිර්දේශ 94 ක් සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණ වාර්තාව 04 දා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත භාරදීමට කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09