කොවිඩ් 19 මරණ 145ක් සැප්තැම්බර් 03 වන දින සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා
ඒ අනුව මෙරට සමස්ත මරණ ගණන 9,951 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ

?