AFC Banner
Empty Ad
Empty Ad

සමාජ මාධ්‍ය හොල්ලපු ටවුන්හෝල් වතුර මලෙන් නාන වීඩියෝව

කොළඹ ටවුන්හෝල් වටරවුමේ පිහිටා ඇති වතුර මලෙන් කිසියම් පුද්ගලයකු නාමින් සිටින වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල වේගයෙන් සැරිසරමින් තිබේ.

එම දසුන දුටු කිසිවකු විසින් වාහනයේ සිටම එය වීඩියෝ කර සමාජ මාධ්‍ය ජාලා වෙත යොමු කොට තිබිණ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
40
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?