AFC Banner
Empty Ad
Empty Ad

පිහි අනුමක් සිදුකළ ශ්‍රී ලාංකිකයෙක් පොලිස් වෙඩි ප්‍රහාර හමුවේ මරුට

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරාසන්නයේ සුපිරි වෙළඳ සංකීර්ණයක සිදු වූ පිහි ඇනීමක් හේතුවෙන් එම  වෙළඳ සංකීර්යේ සිටි 06 දෙනෙකු තුවාල ලබා තිබෙනවා .

අදාල ප්‍රහාරය සිදුකා පුද්ග්ගලයා නවසිලන්ත සන්නද්ධ පොලිස් කණ්ඩායම වෙඩි ප්‍රහාර හමුවේ මිය ගිය අතර නවසිලන්ත අගමැතිනී ජෙසින්ඩා අර්ඩන් කියා සිටියේ ඔහු ශ්‍රී ලාංකිකයෙකු බවයි.

BBC ලෝක පුවත් සේවය වාර්තා කරන්නේ මෙය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස නවසිලන්ත අගමැතිනිය සඳහන් කළ බවයි.

අදාල අපරාධකරු මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඔහු IS සංවිධානයේ ආධාරකරුවෙකු ලෙස සැලකෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?