දුරකථනයක් හමුවීම නිසා මන්ත්‍රී බදියුදීන්ට සිදු වු දේ

රිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සතුව තිබූ ජංගම දුරකථනයක් සොයාගැනීමට බන්ධනාගාර නිලධාරීන් ඊයේ (01) දින සමත්ව තිබෙනවා

බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා අද දින මාධ්‍ය අමතමින් ප්‍රකාශ කර සිටියේ මැගසින් බන්ධනාගාරයේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා රඳවා ඇති සිර මැදිරිය අසලට යන විට ඔහු දුරකථන ඇමතුමක සිටි බව බන්ධනාගාර නිලධාරීන් දැක ඇති බවයි.

නිලාධාරීන් දුටුවිට එම දුරකථනය සිර මැදිරියේ කවුළුවෙන් පිටතට විසි කිරීමට මන්ත්‍රීවරයා කටයුතු කළද එම ජංගම දුරකථන බන්ධනාගර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් වැඩිදුර පරීක්ෂණ සඳහා එය බුද්ධි අංශ වෙත ලබා දී ඇති බවත් චන්දන ඒකනායක මහතා පවසනවා

බන්ධනාගාර ආඥා පනත යටතේ රැඳවුම්කරුවෙක් සන්තකේ තිබිය නොහැකි භාණ්ඩයක් තබා ගැනීමේ වරද හේතුවෙන් මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයක් හමුවට කැඳවීමට නියමිත බවයි වැඩිදුරටත් ඔහු පවසා සිටින්නේ.

බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා

  1. මූට රිෂාර්ඩ මෙ ඵොන් එක දුන් එකාත් සොයන්න; මොකද ඔවා බන්දනාගාර නිලදාරින් සල්ලි වලට සෙපයුවාද ?නැතිනම් මූගෙ පවුලෙ එකෙක් බලන්න ඇවිත් දුන්නද ? නැතිනම් පාර්ලිමෙන්තු වරප්‍රසාද කියමින් සජිත්ගෙ කුක්කෙක් මූට ලබා දුන්නද කියා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46