සුරූපී නිළි ඇන්ජලිනා ජොලී යාපනයට යයි

හැමෝගෙම ආදරේ ලබන්න හැම කෙනෙකුටම බැහැ ජනප්‍රිය තාරකාවක් වුණත් එහෙමයි. නමුත් හැමෝගෙම ආදරේ ලබන්න තරම් Angelina Jolie වාසනාවන්ත වුණා.

ඇයගේ නම කියූ පමණින්, ඇයේ සුන්දර සිනහාව සහ ඇයගේ රංගනයන් ඔබට මතක් වනු ඇති.

46 හැවිරිදි වියෙහි පසු වන Jolie ලස්සන තාමත් අඩුවක් නැතිව පිහිටලා තියෙනවා. මේ වනවිට ඇයගේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් තිබෙනවා.

ඒ, ඡායාරූපවල ඇති විශේෂත්වය තමා ඇය ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ගන්නා ලද්දක් වීම.

2003 වසරේදී ඇය උතුරේ සංචාරයක නිරත වුණා.

එම ඡායාරූප පහතින්..

  1. මම හිතන විදියට ඇන්ජලීන ජොලි යාපනයට ගියෙ තල් රා ටිකක් බීල , වඩේ එකක් කාල තෝසෙ කන්න ආසයි කියල , ඒ ගමන් තව පොඩි පොඩි සෝබන ටිකකුත් කරලා නොකියාම



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොඳටම සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින් - සත්තුන්ට දෙයියන්ගෙම පිහිටයි..
01:08
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද අගරදගුරු නිල නිවසට
01:31
Video thumbnail
චමින්දගේ වරප්‍රසාද නිසා සජිත් පාර්ලිමේන්තුවේ යකා නටයි - විපක්ෂ නායකට කතා කරන්න අයිතියක් නැද්ද ?
02:07
Video thumbnail
සතා ගැන අර්ථ නිරූපණයක් කළ ලාල්කාන්ත - කවුරුත් මේකට විරුද්ධ නෑනේ
17:13
Video thumbnail
ඉන්දියාවෙන් ජනපතිට මැතිවරණය තියන්න කියලද ?අපිට හංගන්න කිසිම දෙයක් නෑ
05:30
Video thumbnail
ඊශ්‍රාලයට යන්න ඉන්න අය වෙනුවෙන් හඬ නැගූ සජිත් - ඊශ්‍රායලයට යන්න ඕනි ලක්ෂ 4යි
04:52
Video thumbnail
Dasatha Vimasuma|ආණ්ඩුව ගැන ජනතා අදහස් "ආණ්ඩුව මාර සැපක් දෙන්නේ..කතා කරලා වැඩක් නෑ"
02:30
Video thumbnail
ගිනි ගත් මහජන පොළ නිසා මිනිස්සු අසරණවෙයි - කාටද මේ දුක කියන්නේ ?මිනිස්සු වැදලා ජනපතිගෙන් ඉල්ලපු දේ
15:12
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - එක කට්ටියක් බදු ගෙවනවා තව කට්ටියක් ගෙවන්නේ නෑ
06:24
Video thumbnail
සංචාරක ජලමාර්ග බෝට්ටු සේවාව තාවකාලිකව අත්හිටුවයි - මසුන් ඇල්ලීමේ කටයුතු අඩාලවෙලා
01:40