ගුරුවරුන්ට 5000 දීමනාව එපා නම් අපිට දෙන්න – ගැමුණු විජේරත්න

ගුරුවරුන්ට ලබා දීමට යෝජනා කෙරෙන රුපියල් 5000 ක දීමනාව ඔවුන්ට එපානම් එය තමන්ට ලබා දෙන සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඉල්ලා සිටිනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරන්නේ පවතින තත්වය හමුවේ බස් රථ සේවකයින් මහත් අසීරුවට පත්ව ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?