පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ‘ඉදිකිරීමට යෝජිත වූ’ ඇවිදින මංතීරුවට සිදු වූ දේ

නාගරික සංවර්ධන අධිකාරිය රුපියල් ලක්ෂ තුන්සිය හතළිහක වියදමකින් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඉදිකිරීමට යෝජිතව තිබූ ඇවිදින මංතීරුවේ ඉදිකිරීම් කටයුතු වහාම නතර කිරීමට පියවර ගත් බව පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති අමරකීර්ති අතුකෝරල මහතා මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා.

ප්‍රදේශයේ මහා සංඝරත්නයේ හා ගොවිජනතාව, සිවිල් සංවිධානවල නියෝජිතයන්ගේ විරෝධය හමුවේ හා භික්ෂුන් වහන්සේලාගේ අවවාද අනුශාසනා සැලකිල්ලට ගෙන එම ව්‍යාපෘතිය නතර කිරීමට පියවර ගත් බව අතුකෝරල මහතා සඳහන් කරන බවයි

ලක්ෂ 340ක මුදල මහා භාණ්ඩාගාරය වෙත යැවීමට පියවර ගත් බවත් එම මුදල් දිස්ත්‍රික්කයේ වෙනත් සංවර්ධන ව්‍යාපෘතියකට හරවා ගැනීමේ නීතිමය තත්ත්වයක් නොමැති බවත් අතුකෝරල මහතා සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09