කුස්සියේ දොරෙන් ගෙට රිංගා පොලිස් නිලධාරියාගේ බිරිඳට කල හදිය

විවෘත කර තිබූ පිටුපස දොරෙන් නිවසකට ඇතුල්වී එම නිවසේ කාමරයක් තුළ සිටි 34 හැවිරිදි එක් දරු මවක් බිය ගන්වා බරපතළ ලිංගික අපයෝජනයක් කළ සැකකරු රුපියල් ලක්‍ෂ 02 ක ශරීර ඇප මත මුදාහරින ලෙසට මිනුන්ගොඩ මහෙස්ත්‍රාත් කේසර සී. ඒ. සමරදිවාකර පවසනවා.


මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි සැකකරු මෙසේ ඇප මත මුදාහැර තිබෙනවා. පැමිණිලිකාරියගේ සැමියා පොලිස් නිලධාරියකු බවත් ඔහු දුර බැහැර පළාතක සේවය කරන බවත් පොලිසිය අධිකරණය හමුවේ පවසා තිබෙනවා. පැමිණිලිකාරිය තම පියා සමග නිවසේ ජීවත්වන බවත් පියා නිවසේ නොසිටි සවස් කාලයකදී සැකකරු විවෘත කර තිබූ පිටුපස දොරෙන් නිවසට ඇතුළු වී කාමරය තුළ සිටි පැමිණිලිකාරියට තර්ජනය කර බිය ගන්වා බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවත් පැමිණිලිකාරියගේ කෑගැසීම ඇසී පියා නිවසට පැමිණි අවස්ථාවේ සැකකරු පළා යෑමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බවට අධිකරණයේදී සඳහන් කර තිබෙනවා.

පවතින කොවිඞ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් සැකකරුට මෙසේ ඇප නියම කරන බවද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාගේ ඉන්ධන ලබා ගන්න QR එකේ ප්‍රශ්නවලට මෙන්න උත්තර..QR එක තිබිලත් නැ කියලා සමහරු තෙල් ග#නවා
09:55
Video thumbnail
මේ ආණ්ඩුව හොඳයි අනේ
01:36
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්න බෑ - හොරකම් නෑනේ
02:39
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.17
04:17:17
Video thumbnail
කංචනට එන්න කියන්නම් - උද්දච්ච වෙන්න එපා
03:44
Video thumbnail
අල්ලස් කොමිසමට ආ හිටපු ජනාධිපති ගෝඨාභය පැය 3කට පසු පිටව යයි
01:19
Video thumbnail
QR එකේ ප්‍රශ්නය විසඳන්නේ නැතුව දැම්මේ ඇයි ? නලින්ද සියල්ල හෙළිකරයි..100%ක්ම හදලා ඉදිරිපත් කරන්න බෑනේ
04:36
Video thumbnail
මාලිමාව බහුජන බලයට බයයි - L බෝඩ් ආණ්ඩුවක් කියලා අපි කිව්වනේ
09:20
Video thumbnail
රාජපක්ෂලා, වික්‍රමසිංහලා ,ප්‍රේමදාසලාගේ සුද්දය නිසා ඉස්සර QR ආවේ..බිමල් සැරටම කිව්ව කතාව
04:54
Video thumbnail
පැය ගාණක් පෝලිමේ හිටියා - දැන් තෙල් නෑ
01:06