AFC Banner
Empty Ad
Empty Ad

මර්වින් කලකට මරණ සහතිකයක් ගැන කියයි

කලකට පසු හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් පළ කිරීමට කටයුතු කොට ඇත.

එහිදී ඒ මහතා සදහන් කරන්නේ වත්මන් පාලකයන් මේ වනවිට නිවැරදි අයුරින් කටයුතු නොකරන බවත්, ඉදිරි කාලයේදී හෝ නිවැරදි වීමට පියවර නොගන්නේ නම් මරණ සහතිකය අතේ තියාගෙන හෝ තමන් ඒ පිළිබදව කතා කිරීඹට සූදානම් බවත්ය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?